Video – ධනාත්මක මනසකින් ක්‍රිකට් සෙල්ලම් කරන – සාන්ත ජෝසප් විද්‍යාලය Cricket Team Preview 2019/20

64

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

>>Photos: St. Joseph’s College Cricket Team Preview 2019/20<<