Video – ලංකාවේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා – රග්බි නායිකා, සංජු විජේතිලක

702

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් කඩඉම වන තෙවන සහ අවසන් අදියර මේ මස 13 සහ 14 කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. පළමු අදියර දෙකේ දී දක්ෂතා දක්වමින් බඳුන ශූරතාවය දිනා ගැනිමට සමත් වූ සංජු විජේතිලක ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා සත් සමාජික රග්බි කණ්ඩායමේ මෙවර අභියෝගය පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේය.