ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (14) NCC පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් මේ තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට හැකි විය.
පළමු දින තරග වාර්තාව: ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පොඩ්ඩෝ වැඩ පෙන්වති
දෙවන දින තරග වාර්තාව: ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්
[insert_php] $contents = file_get_contents(“http://portal.thepapare.com/widgets/scorecard/881”); echo $contents; [/insert_php]