VideosSinhala එංගලන්තේ යන්න කලින් ක්‍රීඩකයෝ පැවසූ අදහස් By Admin - 18/05/2017 7558 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ThePapare.com සමඟින් දැක්වූ අදහස්.