Videos Video – මට කඩුලු රකින්නත් පුළුවන්, පන්දු රකින්නත් පුළුවන් – දිනේෂ් චන්දිමාල් By Admin - 04/12/2018 893 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, නවසීලන්ත තරග සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙහෙමයි.