Video – නවසීලන්තයේ දී නැවතත් ලකුණු අතරට එන්න බලාපොරොත්තු වෙනවා – දිමුත්

340
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව උපනායක දිමුත් කරුණාරත්න, නවසීලන්ත තරග සංචාරය සඳහා පිටත්ව යාමට පෙර ThePapare.com වෙත මෙසේ සිය අදහස් ප්‍රකාශ කළා.