Video – “තරගාවලියේ ගොඩක් දුර යන්න හැකියාව අපිට තියනවා ” – හතුරුසිංහ

1682

ආගමික වතාවත් සහ ලෝක කුසලානයට පෙර මෙරට දී පවත්වනු ලබන අවසන් මාධ්‍ය සාකච්ඡාව සඳහා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (06) සහභාගී වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් දැක්විය.

ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

>>CWC19<<