Video – නියම ආසියානු ශූරියන් බිහිකරන්නට තිලකාගෙන් නව මෙහෙයුමක්

684

ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්න සිදු කළ මෙහෙයුමේ ප්‍රධාන පුද්ගලයා වන දැල්පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාස මෙනවියගේ දුරකාලය 2020 වර්ෂය දක්වා දීර්ඝ කිරීමට අද (05) කටයුතු කරන ලදි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවෙන් පසුව තිලකා මෙනවිය සිය ඉදිරි සැලසුම් පිළිබඳව මෙසේ අවධාරණය කළාය.