Video – ගෘහස්ථ ක්‍රිකට් දැවැන්තයින් රැසක් අපට ඉන්නවා – කෝලිත හපුආරච්චි

267

සිංගප්පුරුවේ පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට (31) දිනයේ දී දිවයිනෙන් පිටව යන ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ නායක කෝලිත හපුආරච්චි ThePapare.com වෙත සිය අදහස් මෙසේ පැවසුවා.