CricketVideos Video – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටව යයි By Admin - 23/02/2021 159 Share on Facebook Tweet on Twitter විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා යන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම අද (23) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. Video Credits – Sri Lanka Cricket >>Photos: Sri Lanka Team Departure for West Indies 2021