ආසියාවෙන් 03, ලෝකෙන්ම 25, අපේ නෙට්බෝල් – Sports මසාලා 026

996

ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙන යා හැකි ක්‍රීඩාවක් විදියට දැල්පන්දු (නෙට්බෝල්) හඳුන්වන්න පුළුවන්. මේ වනවිට ලෝකයෙන් 25 වැනි ස්ථානයත්, ආසියාවෙන් තෙවැනි ස්ථානයත් දිනාගෙන සිටින ශ්‍රී ලංකාව ඉදිරියට යන්නට නම්…?