ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීමට වෙර දරණ ක්‍රීඩකයින්ගේ සිහින සැබෑ කරන ක්‍රිකට් තරගාවලියක් වන “2018 අන්තර් පළාත් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය” අද (02) ආරම්භ වූ අතර පැවති මංගල තරග ද්විත්වයෙන් ජයග්‍රහණ වාර්තා කරන්නට කොළඹ සහ නුවර ක්‍රීඩකයින් සමත් විය. තරගයේ විශේෂ අවස්ථා ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

















