ගාල්ල හා කොළඹ අවසන් සටනට

1400
අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (17) පැවති තරගවල දී ගාල්ල – කොළඹ කණ්ඩායම් සහ දඹුල්ල – මහනුවර කණ්ඩායම් එකිනෙකා මුණගැසුණු අතර ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙන් තරග දෙකම ප්‍රතිඵලයක් රහිතව නිමාවට පත්විය. ඒ අනුව මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගාල්ල හා කොළඹ කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත. 

COLOMBO VS GALLE 

KANDY VS DAMBULLA