VideosSinhala “තුන් ඉරියව්වෙන්ම අපි දක්ෂයි” – හතුරුසිංහ By Admin - 09/01/2018 3653 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නව ක්‍රිකට් නායකයා තෝරාපත් කිරීමෙන් අනතුරුව අද (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් නැඟූ පැනයන්ට ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මෙසේ පැවසීය.