සුන්දරත්වයෙන් සැඟවිය නොහැකි අසුන්දර මතකය

623

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ගැටලුකාරී තත්වයකට පත්වීමට ප්‍රධානතම හේතුව අක්‍රමවත් සංවිධානයයි. එවන් සිද්ධියක් පසුගියදා නුවරඑළියේදී යළි පැනනැංගා. සමන්තට සහ නිලානිට සාධාරණය ඉටුනොවුණේ ඇයි?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<