ක්‍රිකට් පුහුණුකරුවන්ට සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන්ට රොෂාන් මහානාමගෙන් වැදගත් උපදෙසක්

5936

MCA පිටියේ දී සැප්තැම්බර් මස 6 වැනි දා පැවති දේශනයක දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ICC තරග තීරක රොශාන් මහානාම, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ට සහ ක්‍රීඩා භාර අචාර්යවරුන්ට වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේ මෙසේයි. දේශනය වින්ටේජ් ක්‍රිකටර්ස් සර්කල් මඟින් සංවිධානය කරන ලදි.