Ritzbury Sir John Tarbat Senior Championship 2023 | Day 03 | Highlights

127

Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලියේ තෙවැනි දිනයේ විශේෂ අවස්ථා.