Video – “කිංග්ස්වුඩ් නායකයා පුහුණුකරුට කිව්වා ඔහුගේ Plan එකට ක්‍රීඩා කරන්න කියලා” – Ranjith Chandrasekara

183
2000 වර්ෂයේ සිට අද වන තුරු ශ්‍රී ලංකාවේ පාසල් රග්බි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රියා කළ, වර්තමානයේ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති – රංජිත් චන්ද්‍රසේකර කියන කතාව.