පිටියේ කතා – දකුණු අප්‍රිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ සැලසුම් කෙසේ වේවිද?

5177

දකුණු අප්‍රිකාව සමඟ පැවති පුහුණු තරගයෙන් වැඩි ගෞරවයක් දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුවත්, ජයග්‍රාහි මානසිකත්වයකින් පසුවන දකුණු අප්‍රිකාව හමුවේ ක්‍රීඩා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳව, කෝසල සුරේෂ්චන්ද්‍ර සහ ධනුෂ් ලක්මාල් මෙවර පිටියේ කතා තුලින් විග්‍රහ කරයි.