පිටියේ කතා – රෝස පන්දුව වගේම සුදු පාට පන්දුවත් සිංහයින්ව ජයග්‍රහණයට රැගෙන යයි ද?

1070

02-00ක් ලෙස ලෝක වාර්තා තබමින් නිමා වූ පාකිස්තාන – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ උණුසුම යන්නටත් මත්තෙන්, ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු, සංචිතයේ සංයුතිය, ටෙස්ට් තණතිල්ලේ ස්වභාවය, පාකිස්තානයේ තුරුම්පු සහ අඩුපාඩු මෙන්ම නිමා වූ විජයග්‍රාහී ටෙස්ට් තරගාවලිය පිළිබඳව කෝසල සුරේශ්චන්ද්‍ර සහ ධනුෂ්ක ලක්මාල් පිටියේ කතා තුලින් ඔබව දැනුවත් කරයි. 

Can Sri Lanka transform Test form into ODIs? - Pitiye Katha