තිසර පෙරේරා සහ කණ්ඩායම T20I තරගාවලියට කෙසේ මුහුණ දෙයි ද? – පිටියේ කතා

757

05-00ක් ලෙස නිමා වූ එක්දින තරගාවලිය පිළිබඳවත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය පිිළිබඳවත් කෝසල සුරේෂ්චන්ද්‍ර සහ ධනුෂ්ක ලක්මාල් මෙවර පිටියේ කතා තුලින් සාකච්ඡා කරයි.