WATCH – රුවන්පුරේ අභිමානය ලෝකයට ගෙන යන බාධක දිවීමේ ශූරිය – Nilani Rathnayake

563

කාන්තා මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වෙන් 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගන්නට නිලානි රත්නායක පසුගිය දා සමත් වුනා. මේ මෙතෙක් ඇය ආ ගමන්මග කෙටියෙන්.