VideosSinhala Video – නිපුන් ධනංජයගේ සටන්කාමී ලකුණු 77* By Admin - 18/09/2020 965 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී සත්කාරක එස්. එස්. සී කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 111ක දී නොදැවී ලකුණු 77*ක් ලබා ගන්නට පසුගිය දා (16) සමත් වුනා. Photos: SSC vs Kurunegala YCC | Major Club Youth Tournament 2020/21