REPLAY – සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2022

273

තෙවැනි වරටත්, සබුද්ධි සාහිත්‍ය කවය විසින්, සංවිධාන කරනු ලබන “2022 සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල”, ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී අද (දෙසැම්බර් 2) සවස 3.00 සිට සජීව ලෙස ThePapare.com ඔස්සේ ඔබ වෙත.