WATCH – ICC T20 World Cup – Rhino Power Play with Chamara Kapugedara and Sachithra Senanayake

175

Ahead of the ICC Men’s T20 World Cup which starts on the 17th of October, Cricket fans in Sri Lanka have an unique opportunity to win Rs. 50,000 by answering 10 simple questions on our special Rhino Power Play segment with former Sri Lankan cricket duo, Chamara Kapugedara and Sachithra Senanayake.

එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 17 වැනිදා ආරම්භ වන අතර, ඒ සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට වටිනා අවස්ථාවක් උදා කර දීමට අපි තීරණය කළා. ඒ අනුව Rhino Power Play වැඩසටහනින් අපි අහන පුංචිම පුංචි ප්‍රශ්න 10ට පිළිතුරැ දීලා රුපියල් 50,000ක මුදලක් දිනාගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා. මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන චාමර කපුගෙදර සහ සචිත්‍ර සේනානායක සහභාගී වෙනවා.

#CheerWithRhino