ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් ලකුණු 199කින් ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් හා තරගයේ, තරගාවලියේ වීරයා වූ දිමුත් කරුණාරත්න මෙසේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළා.
















