සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (16) කොළඹ දී පැවති අතර එහිදී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් දනංජය හා කළමනාකරු වන හේමන්ත දේවප්‍රිය මෙසේ ඔවුන්ගේ අදහස් දක්වන ලදි.





![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-100x70.jpeg)











