“මම Ball Tampering කියලා අරමුණකින් ඒ කිසි දෙයක් කළේ නෑ” – චන්දිමාල්

709

දෙවන ටෙස්ට් තරගයේ සිදුවූවා යැයි පැවසෙන පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ්  චන්දිමාල් මෙසේ සිය අදහස් දැක්විය. ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (30) දිවයිනට පැමිණි අතර එහි දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ අදහස් පලවිය.