VideosSinhala Video – කැරම් පන්දුව දාන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා – අකිල දනංජය By Admin - 12/10/2018 1267 FacebookTwitterPinterestWhatsApp එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී අකිල දනංජය අනාගතයේ දී පන්දු යැවීමේ ඉරියව්වට එකතු කරගන්නා අලුත් පන්දුව පිළිබඳව හා දෙවන තරගයට තිබෙන සූදානම පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.