WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ශ්‍රී ලාංකික ජනතාවට සහනයක්!

554
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය හෙට (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියට පෙර අද (6) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.