ලකුණු සමවූ තරගය කොළඹ දින්නේ කොහොමද? – පිටියේ කතා

1323

SLC T20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භයේ දීම පැවති උණුසුම් ක්‍රිකට් තරග කිහිපයේ වගතුග හා පාසල් ක්‍රිකට් පිටියේ වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අලුත්ම තොරතුරු මොනවාද?  ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු  මලින්ද වර්ණපුර මේ සතියේ දීත් පිටියේ කතා වැඩසටහන තුලින් ඔබේ දෙනෙත් අභියසට.