Video – ලෝකෙම ක්‍රිකට් නැවතෙද්දී අපේ ක්‍රීඩකයින් ගෙවතු වැඩ

163

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ද කොරෝනා වයිරසය අතිවිශාල බලපෑමක් කර තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් තරමක් ඈත්වෙලා, නිවෙස්වලටම වී කාලය ගත කරන්න සිදු වෙලා තියෙනවා.

මේ අතර සොබාදහමත් සමඟ ජීවත්වීමේ වටිනාකම ලෝකයට පෙන්වමින් #HomeGardenChallenge හෙවත් ගෙවත්තේ පැල සිටුවීම වැනි අභියෝගයකට ද ක්‍රීඩකයින් එක්ව සිටිනවා.