Video – ජයග්‍රහණය ගිලිහියාම ලොකු පාඩුවක් – නිල්ෆර් ඉබ්‍රාහීම්

351

2018\19 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ CR&FC කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ සිදු වුනු පසුබෑම ගැන CR කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ThePapare.com වෙත මෙලස අදහස් දැක්විය.