තර්ස්ටන් ඉසිපතන සහෝදර ගැටුමට චරණ නානායක්කාරගෙන් ආරාධනා

579

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමයේ රසබර මතකයන් චරණ නානායක්කාර ThePapare.com හමුවේ ප්‍රකාශ කළේ මෙසේයි. මෙවර 55 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයින්ගේ සංග්‍රාමය ThePapare.com හරහා සජීව ලෙස ඔබ වෙත. රැඳී සිටින්න.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<