Video – පළමු හතර අතරට ඒමට තමා බලාපොරොත්තුව – සුදර්ශන මුතුතන්ත්‍රි

739

Dialog රග්බි ලීග් තරගාවලියේ 6 වැනි සතියේ අවසන් තරග ඉරිදා (16) පැවැත්වුණේ අපරාජිත කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් සහ මහනුවර කණ්ඩායම් අතරයි. මෙම තරගයෙන් කන්ද උඩරට ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළේ හැව්ලොක් අපරාජිත බව සුන් කරමිනි. තරගයෙන් අනතුරුව සුදර්ශන මුතුතන්ත්‍රි ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.