ඉන්දීය බාධක අභිබවා රිදී පදක්කම දිනූ ගයන්තිකා අබේරත්න

127

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්වේ ඉන්දීය ක්‍රීඩිකාවගෙන් එල්ල වූ බාධා හමුවේ ලාංකේය ධජය එසවූ ගයන්තිකාගේ දිරිය කතාව.