බටහිරට අභියෝගයක් වූ ආසියාවේ දස්කම්

1108

සමහර රටවල් කොපමණ උත්සාහ කළත් ලෝක බලවතෙක් වෙන එක හීනයක්. නමුත් ඔබ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක නම් ලෝක බලවතෙක් වෙන්නට ඔබටත් පුළුවන්. ඒත් ආසියාවේ අපි ලෝකෙ අනිත් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්නෙ මොනවගේ ක්‍රීඩා වලින්ද?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<