Asanka & Asanka | කෙළිබිමේ Chit Chat 006

1114

පශ්චාත් මරණ පරීක්ෂණයකින් නව වසර අරඹන්නට අසංක සහ අසංකට සිදුවුණේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි “බොක්සිං ඩේ ටෙස්ට් තරඟය” පරාජය වීම හේතුවෙන්.නව වසරේ මුල් සතියේ ශ්‍රී ලංකාවට කිසිදු ක්‍රීඩා සුභාරංචියක් නැද්ද? අහන්න,බලන්න “අසංක සහ අසංක”.