WATCH – කැන්ගරු දේශයෙන් බිහි වූ T20 පිටියේ දැවැන්තයා | Ekomath Eka Kaaleka – Episode 7

1

ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ සුවිශේෂී සිදුවීම් ගැන දැනගන්න Inside Edge තුළින්, ශනුක ගමගේ සහ ලක්සිසි ද සිල්වා ගෙන එන “එකෝමත් එක කාලෙක…” විශේෂාංගය නරඹන්න.