WATCH – හොඳ සහ නරක දෙකම කැටි වුන පකිස්තාන ටෙස්ට් තරගාවලිය #PAKvSL

30

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ සිව්වන හා අවසාන දිනයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.