WATCH – සත්කාරක ඉරාකය පරාජය කළ ශ්‍රී ලංකා දුනු විදීමේ ක්‍රීඩිකාවන් මව්බිමට..

3

ඉරාකයේ පැවති ආසියානූ කුසලාන දුනු විදීමේ ශූරතා තරගාවලියේ දෙවැනි අදියරේ දී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.