WATCH – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිහාසගත හඹා යෑම සහ පෙරළුණු වාර්තා පොත! #SLvENG

25

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ තුන්වෙනි තරගයේ දී විශිෂ්ට ලකුණු හඹා යෑමක නිරත වෙමින්  එංගලන්තය පරදා ශ්‍රී ලංකාව සුපිරි ජයක් වාර්තා කළා. එම තරගයේ දී බිඳ වැටුණු සහ අලුතින් නිර්මාණය වූ වාර්තා ගැනයි මේ විශේෂාංගය..