WATCH – අවිශ්ක සහ කමිඳු සමඟ ශ්‍රී ලංකාවට නව ආරම්භයක්! – #PAKvSL Dialog Play Cricket Chat

28

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පලමු එක්දින තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.