WATCH – “රට වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීමට ලැබීම ගැන සතුටුයි” – සහන් ආරච්චිගේ #AsianGames

12

ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සහන් ආරච්චිගේ ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.