WATCH – “තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන්න ලැබීම ගැන සතුටුයි” – තරිදු රත්නායක #AsianGames

3

ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ තරිදු රත්නායක ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.