WATCH – අභියෝගාත්මක එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකාව මුහුණදෙන්නේ කෙසේද? – #ENGvSL Cricket Chat   

1

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අනිද්දා (15) ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැත්වූ Cricket Chat වැඩසටහන.