WATCH – නම් දරාපු මැදපෙළට වඩා ශ්‍රී ලංකා පසුපෙළ වැඩි වේලාවක් කඩුල්ලේ – #SLvIND Cricketry

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය අද (25) තෙවෙනි දිනටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී  ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.