WATCH – දෙවෙනි දිනය අවසානයේ ඉන්දියාවට වාසි වැඩි වෙයි! – #SLvIND Cricketry

2

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය අද (24) දෙවෙනි දිනටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී  ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.