WATCH – තරග රටා තුනෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන දීර්ඝ ක්‍රිකට් සංචාරයක්! #SriLankaCricket

17

විස්සයි විස්ස තරග තුනක්, තුන්කොන් එක්දින තරගාවලියක් සහ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් 4 වෙනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.