WATCH – “කේශරගේ හොඳ දේවල් තියෙනවා, ඒත් consistency එක තව වැඩි කරගන්න ඕනි” – ප්‍රභාත් ජයසූරිය #SLvIND

8

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (16) දෙවෙනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.